මධ්‍යම පළාත් සභාවේත් 20 සම්මතයි

පළාත් සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාව විසින් වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත කර තිබේ. අද උදෑසන පළාත් සභාව ආරම්භ වීමෙන් අනතුරුව සභාපති එල්.ඩී. නිමලසිරි මහතා විසින් අදාළ යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ. ඊට පක්ෂව ඡන්ද 40ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී … Continue reading මධ්‍යම පළාත් සභාවේත් 20 සම්මතයි